ගල්පොකුණ බංගලාව

ආකර්ශනීය සුඛෝපභෝගී සංචාරක බංගලාව

ක්ෂණික තොරතුරු

  • පළාත :වයඹ
  • කොළඹට ඇති දුර : 86 Km

ඇමතුම් තොරතුරු

කරුණාකර තැපැල්, දුරකථන හෝ ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වෙන්න. අපගේ විවෘත වේලාවන් සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වේ.

  • ප්‍රධාන කාර්යාලයේ ලිපිනය:P.O.Box 1748,No.40,Nawala Road,Narahenpita

  • බංගලා ලිපිනය:ගල්පොකුණ ගොවිපල, උඩුබද්දාව

  • බංගලා දුරකථනය:+94 377 294 815

  • ප්‍රධාන කාර්යාලය: +94 112 501 701 / 702

  • ඊමේල්: nldbcircuit@gmail.com

  • වෙබ්: www.nldb.gov.lk

NLDB සංචාරක බංගලා සඳහා වෙන්කිරීමේ පටිපාටිය

  • සංචාරක බංගලා වෙන්කරවා ගැනීම සඳහා අයදුම්පත
  • ගල්පොකුණ බංගලාවේ කාමර පහත පරිදි වේ

    • වායු සමීකරණය කරන ලද විශාල කාමර 01: බාහිර පුද්ගලයින් සඳහා ගාස්තු (කාමරයකට) - Rs.4,000/=
    • වායු සමීකරණය කරන ලද කුඩා කාමර 01: බාහිර පුද්ගලයින් සඳහා ගාස්තු (කාමරයකට) - Rs.3,000/=
    • වායු සමීකරණය නොකරන ලද කාමර 02 : බාහිර පුද්ගලයින් සඳහා ගාස්තු (කාමරයකට) - Rs.2,000/=